Tuesday, July 31, 2012

මේක ඇත්ත නම් අරකත් ඇත්ත ?

පාටක කොමෙන්ටුවකින් උපුටා ගන්නා ලද සංවාදයට තුඩුදිය හැකි මාතෘකාවක්...........   

Anonymous has left a new comment on your post "උඹ දන්නවද මම ගහන බඩුව කවුද කියල?":

කබ්බා, උඹගෙ අන්තිම පෝස්ට් කිසිම රහක් නෑ. මෙන්න මේ වගේ ඕපදූපයක් ලියපන්


     කබ්බා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකෙන අතර සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට....  

Monday, July 30, 2012

උඹ දන්නවද මම ගහන බඩුව කවුද කියල?

බුවෙක් ලංකාවෙ ඉඳන් ඕස්ට්‍රේලියාවට යන ප්ලේන් එකක යනවලු. ඔය අස්සෙ එන්ජින් අවුලක් ඇවිත් එකපාරටම ප්ලේන් එක මූදට කඩාගෙන වැටිලා. කොච්චර ඉක්මනට මේ දේවල් උනාද කියනව නම් පයිලට්ටවත් හිතා ගන්නත් බැරිවෙලා.


ප්ලේන් එක කඩාගෙන මූදට වැ‍ටුනු වේගෙට ප්ලේන් එක මැදින් දෙකට කැඩිල. කොහොම හරි අර කිවුව බුවා විසික් වෙලා මූදට වැටිලා. මූ වටපිට බලද්දි පනපිටින් ඉන්න කිසිම කෙනෙක් පේන්න නැහැලු.



බුවාට ඈත ගොඩබිමක සේයාවක් වගේ පෙනුන නිසා පුලු පුලුවන් විදියට පීනගෙන ගියාලු ඒ ගොඩබිම පැත්තට. අමාරුවෙන් වගේ පීනගෙන ගොඩට ගියාම තමා තේරිලා තියෙන්නේ ඒක ලස්සන දුපතක් කියල. දූපතේ ලස්සන බලන්න කියල බුවා හිමින් දූපත වටේ ඇවිදගෙන යනවලු.

එතකොට බුවා දැකල බීච් එකේ කෙල්ලක් වැටිල ඉන්නව. ලඟට ගිහින් බැලුවම හුස්ම ගන්නෙත් නැහැලු. කොහොම හරී කෘතිම ස්වසනය දීල බුවා කෙල්ල ආයෙ හුස්ම ගන්න තත්වෙට අරගෙන. කෙල්ලගෙ කොන්ඩෙ එහා මෙහා කරල බලද්දි ඒ ඉන්නෙ ලෝක රූප ‍රැජිණිලු.

දුපතේ වෙන කවුරුත් නැති හින්දම මුන් දෙන්න හෙනටම ‍ෆිට් වෙලා. ටික කාලයක් යද්දි දෙන්න ලව් කරන්න අරගෙන. දෙන්නම හරිම සතුටින් දූපතේ තියෙන පලතුරු එලවලු කාගෙන බීඉගෙන ඉන්නවලු.
දවසක් කෙල්ල උදේ එලියට බහිද්දි බුවා ඉන්නවලු මූද දිහා බලාගෙන හරිම දුක්මුසු මූනකින්.



කෙල්ල : ඇයි මේ ඔයා දුකින්?
බුවා : අන්තිම සති කීපෙම මම හරි සතුටින් ඉන්නෙ, ඒත් ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනව වගේ දැනෙනවා
කෙල්ල : කියන්න ඔයාට මොනාද ඕනෙ? මම ඕනෙ දෙයක් කරන්නම්
බුවා : හරි එක දෙයක් තියෙනව. මගේ ශර්ට් එක ඇඳගන්නවද??
කෙල්ල : හරි
බුවා : මගේ කලිසමත් ඇඳගන්නවද?
කෙල්ල : හරි

කෙල්ල බුවාගේ ඇඳුම් ඇඳ ගත්තට පස්සෙ බුවා බිම තිබුන අඟුරු කෑල්ලක් අරගෙන කෙල්ලගෙ මූනෙ ‍රැවුලක් ඇඳල. "ඔයා දැන් මෙහෙම වමට ඇවිදගෙන යන්න. මම දූපතේ ඇනිත් පැත්තෙන් එන්නම්".
ඔහොම දෙන්න දෙපැත්තෙන් යද්දි වටෙන් බුවාට කෙල්ල එනව පේනවලු. මූ කෙල්ල දැක්කම හය්යෙන් දුවගෙන ඇවිල්ල කියනවලු

"අඩෝ උඹ දන්නෙ නෑ, මම ගිය ප්ලේන් එක කඩන් වැටිල පට්ට සීන් එකක් උනේ. උඹ දන්නවද මේ ටිකේම මම ගහන බඩුව කවුද කියල?"

එතන සිට කතාව 
 
සයුරේ  චාරිකාවක නිරතවුන කබ්බද ඉහත කි දුපතට අහම්බෙන් ගොඩ බැස්සේය.ගොඩබැස නිවිහැනහිල්ලේ වෙරල තීරයේ සක්මන් කරන විට  ඈතින්  පෙර කි බුවා කබ්බ දෙසට දුව එනු පෙනුනේය.කබ්බ ලගටම දුව ආ බුවා කබ්බගෙන්ද මෙලෙස අසන ලදී .
 
බුවා - "අඩෝ උඹ දන්නෙ නෑ, මම ගිය ප්ලේන් එක කඩන් වැටිල පට්ට සීන් එකක් උනේ. උඹ දන්නවද මේ ටිකේම මම ගහන බඩුව කවුද කියල?"
 
කබ්බා - මොකෝ මම නොදන්නේ... ඔය කියන්නේ අපි කවුරුත් දන්නා බඩුව ගැන නේද?

Saturday, July 28, 2012

පොරත්වය , නිර්මාණශීලිත්වය සහ සමනලයාට වෙඩි නොතැබීම


කබ්බාට කෙසේවත් කට තබාගෙන සිටීමට බැරිය.සිතෙන්නේ හැම තැනකටම හොස්ස දාන්නටය.ඒ සේ හොස්ස දමමින් යන අතරේ එකතාර ආන්දෝලනාත්මක බ්ලොග් අඩවියක පලවී  තිබුණු ලිපියක් කෙරෙහි කබ්බාගේ අවධානය යොමුවිය.
කබ්බා යනු තවත් එක කුණු අවුස්සන්නෙකු නොවන නිසාවෙන්...( උවමනා නොවේ )

Thursday, July 26, 2012

ලක්ෂ දෙකේ අතුරු නාටකය .....

කබ්බාට කට තියන් ඉන්නට බැරිය.උපශාන්ත මහතා විසින් පලකරන ලද මහත් ආන්දෝලනයකට තුඩු දුන් ලිපිය දැක කබ්බාද සාදාරන හේතු පෙන්වා ලිපියක් දැම්මේය.අන්තිමට සිදු වුයේ කබ්බා අභීතයාට කඩේ යන්නෙකු ලෙස හංවඩු ගැසීමය.මම පසන් නොවේය.නුඹලා දන්නා කිසිවෙකුත් නොවේය.මාගේ සිත්ගත් පාර්ශවයක්ද නැත.අසාදාරණයට එරිහිව කතාකරනවා පමණි.මාගේ කලින් ලිපියේ මා උපශාන්ත මහතාට කියා සිටියේ තමන්ගේ පෞද්ගලික දේවල් බ්ලොග්වල පල නොකරන ලෙසයි.නැතහොත් බ්ලොග් ලෝකයට පරිභාහිර වූ සන්සිදීන් බ්ලොග් ලෝකයට අදාල කර නොගන්නා ලෙසයි (මෙහෙම කිව්වම තේරෙන්නේ නෑ රෙද්ද පල්ලේ තියන ඒවා රෙද්ද උස්සලා පෙන්නන්න  එපා කියන එකම තමයි).යථාර්තයට එළබෙන්න කාලයයි මේ.


මම නේද? වංචාකරයෙක්ද? හොරෙක්ද? තක්කඩියෙක්ද? නැත්නම් මොකෙක්ද? = ඔව්  


අභීතයා විසින් දැන් රංග දක්ක්වන්නේ අමුතුම නාටකයකි.ඔහු නය පියවා නැත නොපියවාද නැත.ඔහු තමන්ට එරෙහිව එල්ල වූ චෝදනාවෙන් පන යන්නේ හරිම අහිංසක කතා  කීපයක් කියාය.


" මගේ ගණුදෙණු ගැන මම මෙතනින් එහාට එක වචනයක්වත් ආයේ  කතා කරන්නේ නෑ.. මොකද කවුරුවත් මාත් එක්ක ගණුදෙණු කලේ, බ්ලොග් පෝස්ට් දාලා, මම අභියත් එක්ක ගණුදෙණු කරන්නද කියලා අහලා නෙවෙයි කියලා මම විශ්වාස කරන නිසා.. ඒවා මම ගෙව්වද නැද්ද කියන එක බ්ලොග් අවකාශයට කියන්න ඕන දෙයක් නෙවේ කියන එකත් මම විශ්වාස කරනවා... "


කෙලින්නම කියනවානම් ඔහු රෙද්ද උස්සා ඇතුල පෙන්වන්නට කැමති නැත.


"අනේ මල්ලි මට පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕන, පොඩ්ඩක් වරෙන් මාත් එක්ක දවසක් යන්න, අඩේ මචන් මට පොඩි උදව්වක් ඕන අතනට ගිහින් බලපන් මේ වැඩේ., අඩේ මචන් මට පොඩි අදහසක් තියෙනවා මෙහෙම කලොත් හොඳ නැද්ද? වගේ නොයෙක් උදව් මගෙන් ගත්ත පොරවලුත් ඇවිල්ලා මම ගැන ලස්සනට කියලා ගිහින් තියෙනවා මම දැක්කා.."


කබ්බාට කියන්න ඇත්තේ අභීත මහතාණෙනි ඔබතුමා මිනිසුන් වෙනුවෙන් මෙතරම් සේවයක් කර තිබේ නම් වහාම දේශපාලනයට පිවිසෙන්න යන්නයි.ඔබගේ බොරු කීමේ හැකියාව එයට මහත් ලෙස උපකාරී වනු ඇත.


මේ මාතෘකාව හිරි කිතය.මෙම කෙටිලිපිය අවසන් කරන්නට උපශාන්ත මහතාගේ කොමෙන්ටුවකින් කොටසක් උපුටා ගනිමි.


"උදයන්ති කුළතුංගල, අනෝෂා සොනාලිල ලස්සනට ඇඳල උත්සවවලට එන් හැටි මතක් උනා අද අභීත අලුතෙන් ලියල තියෙන පෝස්ට් එක දැක්කම. :D"


කබ්බට හොදටම හිනාය.(කබ්බ ඇනොලා මෙන් පශ්චාත් භාගයෙන් හිනා නොවේ)


ප.ලි - අඩෝ අභීත  පිරිමියෙක්  විදියට ප්‍රශ්නෙට මුහුණ දීපන්.නිකන් සුරංගනා කතා කිය කියා ප්‍රශ්නෙන් පැනල යන්නේ.මේකෙන් ඔප්පු වෙන්නේ උබ මේ මිනිස්සු කියන විදියට හොරෙක් කියන එක නෙවෙයි ද ?  


ප.ලි - අඩෝ අභීත පිරිමියෙක් විදියට ප්‍රශ්නෙට මුහුණ දීපන්.නිකන් සුරංගනා කතා කිය කියා ප්‍රශ්නෙන් පැනල යන්නේ.මේකෙන් ඔප්පු වෙන්නේ උබ මේ මිනිස්සු කියන විදියට හොරෙක් කියන එක නෙවෙයි ද ?


සුවහසක් බ්ලොග් කියවන්නන්ගේ තෘප්තිය පිණිස මුල් ලිපියේ තිබු නමුත් පලවූ ලිපියෙන් ඉවත් කරන ලද ප.ලි කොටස නැවත දමමි.

ප.ලි - අඩෝ අභීත පොන්න කැ*යෝ පිරිමියෙක් විදියට ප්‍රශ්නෙට මුහුණ දීපන්.නිකන් සුරංගනා කතා කිය කියා ප්‍රශ්නෙන් පැනල යන්නේ.මේකෙන් ඔප්පු වෙන්නේ උබ මේ මිනිස්සු කියන විදියට කැ* හොරෙක් කියන එක නෙවෙයි ද ?දැන් වත් අර මනුස්සයාගේ සල්ලි දීපන් ගොන් හු*තෝ .

Tuesday, July 24, 2012

ටිකක් හු*ගන්න ඇවිත් යන්න..........

ටිකක් හිනා ගස්සන්න එන්න කියා බ්ලොග් කරුවන් අන්දන "බ්ලොග් සක්විති” - අභීත හෙවත් අබේ පාල මාමා

පහත සටහන ඉහත ලිපිය හ බැඳේ.



උපශාන්ත මහතාණෙනි , ඔබතුමාගේ ලිපිය කියවා එහි සඳහන් එක තැනක් ප්‍රශ්නාර්ථ වන හෙයින් මෙහි උපුටා දක්වා ඔබෙන් සාදාරණ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්නෙමි. 

Monday, July 23, 2012

රමීතා,ලන්ග,අභීත තහ දුකා මාමිගේ කදේ යාම.

මෙතෙක් කතාව.

රමීතා නැන්දියා තහ ලන්ග මාමියා අහින්තක ලජා අයියාට හොදටෝම බැනලා පෝත්තුවක් දැම්මේය.ඒ අය හලීම නලකය.ලජා අයියාත කොතු කොතු දමන්නත ඕනි අතහනයක් තියන බව කිව්වාය.එතැනදී පලන බ්ලොග් ලියන මාමිලා නැන්දිලා අපිත කබ්බෝ කියා පවතා තිතියෝය.මනත මෝලලා මදි යැයි කිව්වෙමු.අපිත දුකය.ඒ අතලේ අභීත මාමියාද පෝත්තුවක් දමා රමීතා නැන්දියාට තහ ලන්ග මාමියාට කදේ යන්නට හැදුවෝය.ඒකෙන් අන්තිමට අභීත මාමියා තවුත්තු වී අකුලාගෙන යන්නත උනි.එයත අමතලව පලිනත ලංග මාමියා තහ එම නැන්දියා අභීත මාමි එක්ක තලහ උන බව කිව්වෝය.ඒ  අතලවාලයේ රමිතා නැන්දි කොමෙන්ත් කිලීම වලකා ඇති අතල තමන් වැලදී බව පිළිගැනීමත අකමැත්තෙන් පතුවේ. 

Tuesday, July 17, 2012

පතාන් ගමු....... :)

ලොකු වැඩක් නෙමේ අනී.අහින්තකව බ්ලොගී එකක් ලියාගෙන ඉන්න පුංචි අපිත කියන්න තීන දේ කෙලින්ම කියන්න දෙන්නේ නැති මේ කැළ කුලිලු සමාජෙත පුන්ති පණිවිඩයක් දෙන්න විතලයි ඕනි උනේ.
අපිතත් යමක් කමක් තේලෙනවා කියල.