Thursday, March 21, 2013

අපිට පිස්සු ඕයි !!!


කබ්බා කාලයක් සයිලන්ට් එකේ උන්නා ඕයි...

සත්තමක් දාන්න තරම් එකෙක් නැති නිසා මිසක්ක බයට එහෙම නෙවෙයි ඕයි...

අර මොකෝ කියනවා නම් කබ්බා ඉස්සර ඉඳං හැප්පුනේ ලොකු පොරවල් එක්ක හින්දා ඕයි ...

පොරවල් නැති උනාම ආතල් එකක් නෑ නේ ඕයි...

දැනුත් සත්තමක් දාලා දෙයක් කියන්න තරම් පොරක් නෑ ඕයි.....

ඒ උනාට කෙල පාරක් එහෙම ගහලා සු සු ගාලා එලවන්න ඕන  පොඩි පොඩි හාලි කෑලි ඉන්නවා ඕයි....

හම්මා කරලියට ආවේ නැත්තන් අර පට්ට ලකා හිතාවි අපි දොයි කියල ඕයි...

"වෘත්තීය සමිති මර නින්දේ උවත් ජනතාව අවදියෙන්" ඕයි.

පොඩි ගොසිප් පාරක් දාමු ඕයි...

මාරයා නලිනිට කර ගහලලු ඕයි...

සෑම් කියන්නේ පට්ට කොලු කාරයෙක්ලු ඕයි...

අටම්පහුරා ලොල්ලෙක්ලු ඕයි...

ගොන් රජා කියන්නේ පොන්නයෙක්ලු ඕයි...

මදාරා ගෑනියෙක් ලු ඕයි... 

මේවා දැක්කම හිනා වෙන්න තැනක හිතා ගන්න බෑ ඕයි...

වැඩියම හිනා යන්නේ පුකෙන් ඕයි...

ඔය උඹලා දන්න ටික ඕයි...   

නෑ නෑ උඹලට කිව්ව ටික ඕයි... 

මමත් ආතල් ඒවා දන්නවා ඕයි...

පට්ට ලකා කවුද කියල හොයා ගත්ත ඕයි... 

බ්ලොග් අවකාශේ මල් පිපිලා ඕයි...

දැන් පට්ට සුන්දරයි ඕයි....  

වීඩියෝ කෑලි වොයිස් කට් එහෙම තියනවා ඕයි..... 

මට පිස්සු වගේ ඕයි.... 

වගේ නෙමේ ඕයි.... 

හොදටම පිස්සු ඕයි !!!


13 comments:

  1. දුක හිතෙනවා ඕයි..

    ඇඩෙනවා, ආයෙත් ඇඩෙනවා ඕයි..

    අපිට කෙල්ලො නැතුවද ඕයි..

    ඒවා උන් දන්නැදදෝයි??

    පව් නේ ඕයි..

    උන්ට පිස්සෝයි..

    :)

    ReplyDelete
  2. මෙච්චරකල් කොහෙද හිටියේ ඕයි

    ReplyDelete
  3. අනේ මන්දා ඕයි..
    මේවා දකිද්දී හිනා යනවා ඕයි..
    හිනා යන්නේ කොහෙන්ද කියලා
    හිතාගන්න පුළුවන් නේද ඕයි... :D

    ReplyDelete
  4. පිස්සු නැත්තම් ෂෝක් ඕයි...
    මෙච්චර දවසක් බුදියගෙනද හිටියේ ඕයි ..

    ReplyDelete
  5. මම පොන්නයෙක්ද ඕයි...
    මට හෙන ආතල් ඕයි...
    පට්ට ලකා කවුද ඕයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ඕයි...

    ReplyDelete
    Replies
    1. uba ponnayek thamayi oii,
      samanala penuma dekkane oii,
      arinnamayi hithenne oii,
      kollo ganne nethi nisama hondayi oii,

      Delete
  6. අප්පටසිරි ඕයි පට්ට ලකාට ඇප නෑනේ ඕයි.

    ReplyDelete
  7. ලකාව හොයාගත්තද?
    එළනේ!!!

    ReplyDelete
  8. අම්ම ගහයි ඕයි!!

    ReplyDelete
  9. දැං එතකොට මේකට ඇනෝ කොමෙන්ට් එකක්වත් වැටිල නැත්තෙ . . . . කුනුහරප කියන ඇනෝල විසින් මේක ලියන නිසාද ?????

    මේ කොමෙන්ට් එක පබ්ලිශ් නොවී ඇනෝ කොමෙන්ට් වැ‍ටුනොත් උබල කුජීතයි ඈ

    ReplyDelete
  10. පින්වතුනි, කබ්බා මල්ලි නොහොත් රොබින් පුතා නිහඬව හිඳිද්දී අහිංසක කබ්බා නම් මානවක දරුවා ඇයි මේ පිස්සු හදාගෙන?

    මෙම කමෙන්‍ටුව කලින් දමා තිබුනද එය මකාදැමුවේ ඇයි?

    ReplyDelete
  11. මානවක කබ්බ ලබ්බක් ලිවුවම
    අපි සේරම එතන ඕයි...
    රෙන්න පුකේ ගූ නැති වුනාට
    අපි නැවු බොග දාන්නේ ඕයි...
    අවුරුදු උත්සවේදි කන කෑම
    හිතාගන්නත් බෑ ඕයි...
    අපි එදත් අදත් හැමදාමත්
    කබ්බොම තමයි ඕයි!!!

    ReplyDelete