Thursday, March 21, 2013

අපිට පිස්සු ඕයි !!!


කබ්බා කාලයක් සයිලන්ට් එකේ උන්නා ඕයි...

සත්තමක් දාන්න තරම් එකෙක් නැති නිසා මිසක්ක බයට එහෙම නෙවෙයි ඕයි...

අර මොකෝ කියනවා නම් කබ්බා ඉස්සර ඉඳං හැප්පුනේ ලොකු පොරවල් එක්ක හින්දා ඕයි ...

පොරවල් නැති උනාම ආතල් එකක් නෑ නේ ඕයි...

දැනුත් සත්තමක් දාලා දෙයක් කියන්න තරම් පොරක් නෑ ඕයි.....

ඒ උනාට කෙල පාරක් එහෙම ගහලා සු සු ගාලා එලවන්න ඕන  පොඩි පොඩි හාලි කෑලි ඉන්නවා ඕයි....

හම්මා කරලියට ආවේ නැත්තන් අර පට්ට ලකා හිතාවි අපි දොයි කියල ඕයි...

"වෘත්තීය සමිති මර නින්දේ උවත් ජනතාව අවදියෙන්" ඕයි.

පොඩි ගොසිප් පාරක් දාමු ඕයි...

මාරයා නලිනිට කර ගහලලු ඕයි...

සෑම් කියන්නේ පට්ට කොලු කාරයෙක්ලු ඕයි...

අටම්පහුරා ලොල්ලෙක්ලු ඕයි...

ගොන් රජා කියන්නේ පොන්නයෙක්ලු ඕයි...

මදාරා ගෑනියෙක් ලු ඕයි... 

මේවා දැක්කම හිනා වෙන්න තැනක හිතා ගන්න බෑ ඕයි...

වැඩියම හිනා යන්නේ පුකෙන් ඕයි...

ඔය උඹලා දන්න ටික ඕයි...   

නෑ නෑ උඹලට කිව්ව ටික ඕයි... 

මමත් ආතල් ඒවා දන්නවා ඕයි...

පට්ට ලකා කවුද කියල හොයා ගත්ත ඕයි... 

බ්ලොග් අවකාශේ මල් පිපිලා ඕයි...

දැන් පට්ට සුන්දරයි ඕයි....  

වීඩියෝ කෑලි වොයිස් කට් එහෙම තියනවා ඕයි..... 

මට පිස්සු වගේ ඕයි.... 

වගේ නෙමේ ඕයි.... 

හොදටම පිස්සු ඕයි !!!


Tuesday, October 2, 2012

buzz සම්මාන ප්‍රෝඩාව

යකා කියන තරම් කළු නැත.උළෙල පැවතුනි.චන්ද ප්‍රතිපල ඇසුවා හා සමානය.නමට පමණක් සම්මාන ලබාදී ඇත.කබ්බාට සිතුනේම සම්මාන නාමයෙන් රේඩියෝව විසින් බ්ලොග් කරුවන් කඩේ යැව්වා වැනි සිතුවිල්ලකි.උදාහරණයක් ලෙස රේඩියෝවේ බැනරයක් අයදුම් කරන ලද සෑම බ්ලොග් අඩවියකම එල්ලන ලදී.එමගින් ඔවුන් තමන්ගේ වෙබ් අඩවියට ඇති ට්‍රැෆික් ප්‍රමානය වැඩි කර ගත් අතර බොහෝවිට දැන් එම වෙබ් අඩවිය බොහෝ දර්ශක වල ඉහල තැනකට පැමිණ ඇතුවාට සැක  නැත.වෙබ් අඩවියකට දර්ශක වල  ඉහල ට්‍රැෆික් අගයක් තිබීම යනු එම අඩවියෙන් මුදල් ඉපයීම සඳහා තිබිය යුතු ඉහලම සුදුසුකම බව බ්ලොග් කරුවෙක් කබ්බා සමග පවසන ලදී .

Friday, August 17, 2012

මොකද උනේ?

  තැටිය රත් වූ වෙලාවේ රොටියක් පුච්චමි..
 
 
  
  • කබ්බෝ සෙට් එක සැරටම දැගලුවේය.
  • මඩ බාල්දි පිටින් විසිවිය.
  • ගෘප් එකකුත් සාදන ලදී. 
බ්ලොග් ලියන කබ්බෝ

බ්ලොග් කරණයට පරිනතයයි කියා ගන්නා අයවලුන් විසින් කබ්බන් යයි හදුන්වනු ලැබුවන්ගේ සංසදය ....
 
මෙම ගෘප් එක පිහිටුවීමේ ප්‍රධාන...අරමුණු
 
          1) නවක බ්ලොග්කරුවන් දිරිමත් කිරීම
2) බ්ලොග් කරුවන් අතර සුහදතාවය වර්ධනය කිරීම .
3) බ්ලොග්කරුවන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් බ්ලොග් අවකාශය තුල පෙනී සිටීම
4) බ්ලොග් අවකාශය වෙනුවෙන් පොදු කටයුතු සදහා පෙළගැසීම
 
  • ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න ඇතිවිය.
  • ගෙදර ගිනි පිට ගියේය.
  • ඉන්න සියලුම කබ්බන් එලවා දමන ලදී. 
  • ආරක්ෂාව තහවුරු කරන ලද බව දැනගන්නට ලැබුණි.(කබ්බා ගෘප් එකට එක වන්නට පෙර)
  • ආරක්ෂාව විවාහ වන්නටද පෙර,ගර්භනී ලකුණුද නොපෙන්වා දරුවකු ප්‍රසුත කරන ලදී.(නැවතත් සවුත්තු විය)
  • ගෘප් එක නැවත ඕනෑම කෙනෙකුට ඇතුළුවීමට හැකි පරිදි කටයුතු සලස්වන ලදී.
  • ආතල් උපන්ගෙයිම මියදුනේය.
 
ඇත්තටම සිදු වුයේ මෙයද ?
 
නැත කිසිසේත්ම නැත.කබ්බන්ගේ ආතල් කබ්බන් ගනිමින් සිටී.සැඟවී පහර දීමෙන් කිසිදු තෘප්තියක් ලබාගත නොහැක.දැන් පහර දෙන්නේ එලිපිටය.එවිට සමහර අයියලාට පින්තුර උපුටා දක්වා ආතල්  ගැනීමට නොහැකිය.

Sunday, August 12, 2012

අළුපාට හැන්දෑව මොන පාටද අයියා ?

කබ්බා සෑමවිටම නැගී  සිටින්නේ  අසදාරණයට එරෙහිවය.කබ්බ නිසා යමෙකුට සිත් අමනාපයක් ඇතිවේනම් එය නිරාකරණය කිරීම කබ්බගේ යුතුකම සේම වග කීමද වේ.විශේෂයෙන්ම තමන් පරිනත යයි කියා ගන්න සමහරකගේ නිසිකල් නොපිරී මෙලොව එලිය දුටු හැසිරීම් වලින් මාහැඟි බ්ලොග් කරුවන් බේරා ගැනීම උදෙසා ඉදිරිපත් වීමට කබ්බා දෙවරක් සිතන්නේද  නැත.

Tuesday, July 31, 2012

මේක ඇත්ත නම් අරකත් ඇත්ත ?

පාටක කොමෙන්ටුවකින් උපුටා ගන්නා ලද සංවාදයට තුඩුදිය හැකි මාතෘකාවක්...........   

Anonymous has left a new comment on your post "උඹ දන්නවද මම ගහන බඩුව කවුද කියල?":

කබ්බා, උඹගෙ අන්තිම පෝස්ට් කිසිම රහක් නෑ. මෙන්න මේ වගේ ඕපදූපයක් ලියපන්


     කබ්බා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකෙන අතර සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට....