Sunday, August 12, 2012

අළුපාට හැන්දෑව මොන පාටද අයියා ?

කබ්බා සෑමවිටම නැගී  සිටින්නේ  අසදාරණයට එරෙහිවය.කබ්බ නිසා යමෙකුට සිත් අමනාපයක් ඇතිවේනම් එය නිරාකරණය කිරීම කබ්බගේ යුතුකම සේම වග කීමද වේ.විශේෂයෙන්ම තමන් පරිනත යයි කියා ගන්න සමහරකගේ නිසිකල් නොපිරී මෙලොව එලිය දුටු හැසිරීම් වලින් මාහැඟි බ්ලොග් කරුවන් බේරා ගැනීම උදෙසා ඉදිරිපත් වීමට කබ්බා දෙවරක් සිතන්නේද  නැත.

කවුද මේ වින්ඩෝස් චැට් කුරුල්ලාගේ පවුල ?

කබ්බා දන්නා අඳුනන කීපදෙනෙකුගෙන් විමසන ලදුව කබ්බා වෙත ලැබුන එකිනෙකට පරස්පර විරෝදී තොරතුරු(රට ඉන්න කෙල්ලෙක් බන්,ඇන්ටා පාරක් ඔයි , කොල්ලෙක්ද මන්ද ) නිසා කතා නායිකාවගේ අනන්‍යතාවය සෙවීම පසෙක තබා දැනට බ්ලොග්  අවකාශයේ පරිනතයයි කියා ගන්නා කීපදෙනෙකු විසින් මහත් අපහසු තාවයකට පත් කරන , ඉහත දැක්වූ ලැයිස්තුවේ තුනෙන් දෙකකින් ගැහැනියක ලෙස සම්මත උන සහෝදර බ්ලොග් කාරිය වෙනුවෙන් මෙම කෙටි සටහන තබමි.

මොකක්ද මේ ෆේක් ප්‍රොෆයිල් කතාව?

"වින්චැට් කිරිල්ලි කියල ප්‍රොෆයිල් දෙකක් තියනවලු.එකකින් හැමතැනම කුණුහරප ලියනවලු" .

කබ්බාද පෞද්ගලිකව සොයා බලන ලද අතර කතාවේ සත්‍ය තාවය වටහා ගනු ලැබිණි.

කතා නායිකාව විසින් එම ප්‍රශ්නය ගැන පලකල අදහස මෙතනින් බලන්න .

තත්වය වඩාත් තේරුම් ගැනීම සඳහා එම ලිපියේ අඩංගු අදහස් දැක්වීම කීපයක් උපුටා ගතිමි.
දෙකේ ගොඩක් වෙනස්කම් තියෙනවා. කිරිල්ලි අනෙක් ඒවා දැක්කද දන්නේ නෑ.

මේ දෙක වෙනස්.
profile/06353562107046628987
profile/09997397699083978319

මේකත් වෙනස්.
Profile views – 2917
Profile views – 120

මේකත් වෙනස්.
Blogs I follow

ඉතින් දැන් මේකට මොනවද ඔයා කරන්ට හිතන් ඉන්නේ.
බ්ලොග් ලෝකෙට මොකද මේ වෙන්ට යන්නේ? :(

මේක URL Redirect එකක් නෙවෙයි. එහෙනම් එතනත් මේ කන්ටෙන්ට්ස් ම තියෙන්න ඕනේ නේ. ඒත් එහෙම නෑ. මේක වෙනම URL එකක්.

http://alupatasandaawa.blogspot.com - මේ ඔරිජිනල් එක.

http://alupatasandawa.blogspot.com - මේ ෆේක් එක. එක අකුරක් සැන්දෑව කියන තැන අඩුයි. ටෙම්ප්ලේට් එකයි පොස්ට් එකකුයි කොපි කරලා.
 
රීඩිරෙක්ට් කරලා තමා තියෙන්නේ. මෙහෙම කෝඩ් එකක් තියෙනවා.


function loadPage()
{
window.location = "http://alupatasandaawa.blogspot.com/";
}

ඔය කලින් කමෙන්ට් වලින් කතාවෙලා තියෙනවා වගේම බ්ලොග් කරන්න ඇවිත් ඉන්නෙත් අපේම එවුන්නේ. එක එක ජාතියේ අසහන කාරයෝ ඉන්නවා ඉතින්...

රිපෝට් කරන්න. ඔය උඩ කෝඩ් එකෙන් ඒක බ්ලොගර්ලට ඔප්පු කරන්න පුළුවන් වෙයි නේද? 

කොහොම හරි මේ පැත්තේ මම මේ අද පලවෙනි වතාවට එවුනෙත් මේ ජරමරේ හින්දම තමයි. :)

දැන් ප්‍රශ්නයට මුල මොකක්ද?

මීට ටික කලකට පෙර තමන් පරිනතයයි කියා ගන්නා විහිලු කතා දමන අයියා කෙනෙකු විසින් නයි ඇරීම පිලිබඳ පාඩමක් ගැන ලියවුනු ලිපියක කතා නායිකාවගේ බ්ලොගය ගැන සදහනක් තබා තිබුණි.මෑත භාගයේදී එක්තරා කොමෙන්ටුවකද කබ්බා විසින් ඉහත සඳහන් කල අයියා විසින් කතා නායිකාවගේ බ්ලොගය ගැන ඇගවෙන ආකාරයේ කොමෙන්ටුවක් දමා තිබුණු බව කබ්බ විසින් දැක ප්‍රත්‍යක්ෂ කරගන්න ලදී.එයට අමතරව කබ්බ විසින් පෙර ලියු ලිපියකට ලැබුන අදහස් පල කිරීම් වල  වින්චැට් කිරිල්ලියගේ නම නැවත වරක් මා විසින් ඉහත සඳහන් කල අයියා සම්බන්ද වී තිබීම නිසා සැක කටයුතු ඇස එම අයියා වෙතට නිතරගයෙන්ම යොමුවේ.

නයි අරින ලිපිය
කොමෙන්ටුව

කබ්බගේ ලිපිය (යටම කොමෙන්ටු කිහිපය)
සහ අයියාගේ තවත් ලිපියක්  
ඉතින් අයියාගේ හිතේ කතා නායිකාව ගැන තිබෙන ද්වේශය ඉන් නොපෙනේද?කාට නම් කියන්නද?
 
ෆේක්ප්‍රොෆයිල් එක හැදුවෙත් අයියාමද ?
 
කබ්බා ගේ මතය නම් එම අයියා එවන් දෙකයි පනහේ වැඩ කරන බවට විශ්වාස කල නොහැකි බවයි.නමුත් ඒ අය්යාගේ ගෙදර උන්ද ගැන නම් කබ්බාට කිසිදු විශ්වාසයක් නැත.සමහර විට මෙය කතා නායිකාව සහ විහිලු කතා අයියා අපහසු තාවයට පත් කිරීමට වෙනයම් පාර්ශවයකින් කිරීමටද හැකියාව ඇත

 මොකා කරත් වැඩේ කැතය.සවුත්තුය.හිරිකිතය.මොකද බ්ලොගයේ අයිති කාරිය ගැහැනියකි.ඒ ගැහැණු අවයව තිබෙන නිසා පමණක්ම නොව ක්‍රියාවෙන්ද කතාවෙන්ද ගැහැනියක නිසාය.
යතාර්ථවාදී කාල රාමුවේ ගැහැනියක සිටිය යුතු සීමාවේ සිටින නිසාය.

ප.ලි - අනුන්ගේ අහසවල් වල පාට සොයනවාට වඩා තමන්ගේ පුට්ටුවේ  පාට සොයා ගත්තේනම් මීට වඩා ප්‍රයෝජනවත් වනු බව අපේ හැගීමයි
තමන්ගේ පුට්ටුව = මගේ ජොයින්ට් එක

ප.ප.ලි - මේ ටික කියන්නේ මල් අක්කාටය.ඔයා වින් චැට් අක්කට එරෙහිව යන හිරිකිත සටනේ ඉස්සරහින්ම ඉන්න බව දන්නවා. ඔයා ඔයාගේ සබ්‍යතත්වයෙන් එලි පැන්නාට හැම ගැහැනියකම එලෙස කිරීමට යෝජනා කිරීම ඔයාගේ මානසික තත්වය මොන ආකරයේදැයි පෙන්වයි.ඔයාට ලිංගිකත්වය සම ලිංගිකත්වය බඩේ බත්  වගේ  උනාට හැම කෙනාටම එහෙමයි කියල හිතන්න එපා.කෙලින්ම කියනවානම් ඔයාගේ සමහරක් මතවාද ගත්තම ඔයා  නිකන් බ්ලූ මෙන්ඩල්   කුණු ගොඩ වගේ සමාජය ගද ගස්සනවා විතරයි.

21 comments:

  1. හෆ්ෆා මෙහෙත් වෙන දේවල්!මමත් ඔය අල කලන්චිය දැක්කා!මොකද්ද බං මුන්ට වෙලා තියෙන්නේ?

    ReplyDelete
  2. කබ්බ අයියා මාර වීරයෙක්ය. ගෑණු කේස් වලට මැද්දට පැන වටේටම වැරෙන් පහර දෙයි. තම මිතුරු කෙල්ලන්ව බේරා ගැනීමට දිවි පරදුවට තමයි. මිතුරු කෙල්ලෙට නෙලුවේ කවුරු උවද කබ්බ අයියා එයාගේ තරහ කාරයින්ට නැට ඇති වෙන්නම නෙලයි. කබ්බ අයියා කෙල්ලන්ට වීරයෙක් වෙයි. කෙල්ලන්ගේ බොහෝ සැලකිලි ලබයි. ඉතින් අපිට ඉරිසියයිය. ඒ නිසා අපි ඇනෝ කොමෙන්ට් දමයි. එමෙන්ම කබ්බ අයියා අනුමාන කරන පරිදිම අපිටද අනුමාන කර හැකිය. එක්කෝ කබ්බ අයියා යනු අඩවි රජ අයියාය නැත්තම් සෑම් අයියාය. අයියලානම් මාරය. කෙල්ලන්ගේ සූරයෝය.

    ReplyDelete
  3. http://asammathayen.blogspot.com/2012/08/blog-post_12.html

    මෙන්න මල් ගහන කෑල්ලට රැඩිකල් ගැන පාඩමක්..

    ඇය කාන්තා ආප්ප සෙල්ලම සාධාරණීකරනය කරන්නීය.
    ඇය කොල්ලන්ගේ මාරු ගැහිල්ල සාධාරනීකරනය කරන්නීය.

    ඇගේ අසහනකාරී ලිංගිකත්වය ඉන් එලියට එන්නේය. ඇගේ කුනුහරප මුඩුක්කු ගතියක් පෙන්නන්නීය.

    ReplyDelete
    Replies
    1. මේක මඩ ගහන්න මම ලියපු එකක් නෙවේ. මේක මගෙ නිර්මාණයක්.

      Delete
    2. Well done malli. Mal gahan eka maha loku wadk kiyala hitha gena inna aya gana matath pudumai. Basawen penne radical kema neme mudukku gathiya..

      Delete
    3. @‍රැඩියා : එතකොට උඹ මල් පච්ච ගැන පෝස්ට් එකට අදාල නැතුව පෝස්ට් එකේ අගට ඇමිණුවේ පුකටද? උඹ ගිහින් පුක දීල "ඔයා ලියන ඒව සිරා, ඔයත් එක්ක තර‍ඟෙට ලියන්නම්" කියල දැන් මේ කරුවුහරි උඹේ පුකට දිව දැම්ම නිසාද කතාව වෙනස් උනේ? අනේ පකෝ උඹයි මමයි දන්න ‍රැඩිකල්. ගංජ ගැහුවටවත් පච්ච ගැහුවට වත් කුණුහර්ප කිවුවටවත් කොහෙන්ද යකෝ ‍රැඩිකල් වෙන්නේ? අනික මම මුලු බ්ලොග් අවකාසෙම තමන් ‍රැඩිකල් කියල දඟලන එකෙක්ට දැක්කෙ උඹ විතරමයි. කුණුහර්පයක් ලිවුවම ඒකද උඹ හිතන ‍රැඩිකල්කම? හොඳ වෙලාවට මම බ්ලොග් නොලියන කෙනෙක් වුනේ. නැත්නම් ලැජ්ජයි තොපි වගේ හරක්ට බලන්න දෙයක් ලිවුව කියල.

      Delete
    4. http://asammathayen.blogspot.com/2012/08/blog-post_13.html

      Delete
  4. ඒ ළමයා රැඩිකල් කියලා එයාගේ බ්ලොග් එකෙ කොහෙවත් කියලා නෑ. ඔයාලම තමයි ඒ ළමයට මඩ ගහන්නේ ඒයා රැඩිකල් නෙමෙයි කිය කියා. මල් ගහන අය රැඩිකල් කියලා කොහෙවත් සම්මතයක් නෑනේ. ඔයාලට ඒක මැජික් එකක් නිසා තමයි ඔයාලා ඒක රැඩිකල් නෑ කිය කියා උඩ පනින්නේ.

    ReplyDelete
    Replies
    1. දොරේ හඬද බෙරේ හඬද හඳුනමි.....කිසිවක් එසේ වී යයි කීමට කෙලින්ම කිවයුතු නැත.....

      Delete
  5. කෙලින්ම කියන්න තියෙන දෙයක් කියන එක හරි ගහන්න තියෙන මඩක් හරි එළිපිට ගහලා ප්‍රශ්න විසඳ ගන්න එක වෙනම දෙයක් ඒත් මෙහෙම අසික්කිත ලෙස තමාගේ අම්මත් කාන්තාවක් කියා අමතක කරන අමනයෝ තමා ඔය වගේ පහත් වැඩ කරන්නේ.බ්ලොග් අවකාශේ අලුත් වැඩක් කරන්න හදන හිරු හිමාවීටත් ඇනෝලා දිගට හරහට පහර දෙනවා.මේවා ඇත්තටම පිරිමි කමටත් ලැජ්ජ හිතෙන වැඩ.

    කබ්බා මගේ බ්ලොගය පැත්තේ එන එකෙක් කියලා නම් මට අම්බානක ෂුවර්.වින්ඩෝස් චැට් කුරුල්ලාගේ පවුල කියලා වින් අක්කට මුලින්ම නම දැම්මේ මම :)

    ReplyDelete
  6. පහත කමෙන්ටුවට අයිති බ්ලොග් පෝස්ට් එක එදා දිනයේ මගෙ බ්ලොගයේ පෝස්ටයකද යමෙකු දමා ගොස් තිබිණ.තවමත් එය එතන ඇත.

    කොහොම උනත් අපි හැමෝම එකයි.
    හැමෝම තමන්ගේ ආසාවටනේ ලියන්නේ.
    ඔහොම නපුරුකම් කරනකොට කොහොමත් තමන්ට හරියන්නේ නැහැ.
    හැමෝටම උදව් කරගෙන,හැමෝම තමන් වගේ ආසවෙනුයි තමන්ගේ බ්ලොග් එක ලියන්නේ,රකින්නේ කියල හිතාගෙන වැඩ කලා නම් ඉවරයි.

    මේ ලිපිය නියමයි !
    අපි හැමෝටම ජය!

    ReplyDelete
  7. ලැජ්ජ නැති වැඩ මොනව බෙදා ගන්නද? එකෙක්ට යන හිට් එකක් ගන්නද මේවා .මොකද බ්ලොග් ලෝකේ ජනාධීපතිවරණයක් තියන්න යනවද?කවුරු කරත් ඇත්තටම හිරිකිතයි

    ReplyDelete
  8. ආ කබ්බා අයියටද මේ දවස් වල වින්චැට් කුමාරි හාමි ස්කයිප් වලින් ජංගිය පෙන්නන්නේ බලාගෙන කබ්බා අයියා ඔයාට බ්‍රා,ජංගි එහෙම දකිනකොට අර කේස් එක තියනවා නේ, කබ්බා අයියේ පරිස්සමින් හොදේ, ඊලගට රකුසට(රජිත අයියට) උනු දේ කබ්බා අයියට වෙයි කබ්බා අයියගෙ රෙදි ගලෝලා පෝස්ට් එකක් වැටෙයි. කබ්බා අයියට විතරක් නෙමේ අනික් අයියලටත් එක්ක කියන්නේ අර සෑමා අයියට එහෙම.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ අපිට තා මාස දෙක තුනකින් කබ්බ අය්යගේ ෆොටෝ එකක් එක්කම ඔන්ලයින් පැමිණිල්ලක් ඔය කියන බ්ලොග් එකෙන්ම බලාගන්න පුලුවන් වෙයිද?

      Delete
  9. ඇනෝ මේ අනේ යකෝ මෙච්චර අනුන් වෙනුවෙන් හොද වැඩක් මිනිහෙක් පටන් ගත්තාම උඹලා වගේ එවුන් ස්කයිප් එකේ උඹලා කරන වැඩ ඒ මිනිස්සුන්ට පටවනවනේ.අනේ බං ඉතින් තොපිට හරියයිද කියහල්ලකෝ

    ReplyDelete
  10. අනේ මන්දා ඉතිං..

    ReplyDelete
  11. රමේශා සහ රංග, මුන් දෙන්නා කසාද බැඳලා වහලක් යටට වෙලා මල් ගහගෙන හරි මාරු ගහගෙන හරි වෙන ලබ්බක් කර කර හරි ඉන්නවා.. ඉතින් උඹට මොකද? රමීශාගේ හිලට දාන්න රංගයා කබ්බට පයිය උස්සලා දෙන්න කියනවානම් ඔන්න උඹ පෝස්ට් දහයක් දැම්මත් කමක් නෑ....

    අනික මෙතන ඉන්නේ එකම සෙට් එකක් කියන එක හිතාගන්න තරම බ්ලොග් කියවන අපි හරක් නෙවෙයි බන්... එහෙමනම් අළුපාට හැන්දෑවේ බෙරිහන් දෙන කිරිල්ලිට, ගොන් රජාට, අර සමින්දික කියන එකාලා වගේ එවුන් මෝඩ චූන් දාද්දි බ්ලොග් වල, ඒවට කබ්බගේ කට නැතුව ඇරෙන්නේ පුකද දන්නේ කබ්බද එහෙම නැත්නම් උන්ද කියන එක තමයි ප්‍රශ්ණේ...

    කබ්බෝ, උඹත් ඇනොනිමසෙක්... නිකන් පුක උඩට හරවලා රීලා බෙට්ට පිටට වට්ට ගන්නේ නැතුව වැදගත් යමක් ලියපන්... නැත්නම් අර ෆේස්බුක් එකේ "බ්ලොග් ලෝකේ කබ්බෝ" කියලා ඉන්න උඹලගේ මෝඩ චූන් ගෲප් එකේ උන්ගෙන් අහගෙන ලියපල්ලා..

    තව එකක් තියෙනවා කබ්බා මල්ලි.., මිනිස්සු ලං කරගන්නකොට තමන්ගේ රහස්‍ය භාවය රැකෙන මිනිස්සුන්ව විතරක් ලං කර ගනින්....

    ReplyDelete
  12. මම හිතන්නෙ මේ ස්ක්‍රීන් ශොට් එක ඔය කියන ගෲප් එකේ එකක් වෙන්න ඕනෙ . මේක බැලුවම පෙනෙයි "හොරු සමග හෙළුවෙන්" නටන්නෙ කවුද කියල. කබ්බගේ ජාතකේ අදාල නෑ. ඒත් හතරමායිං ඇන ඇන පෙන්නද්දි නොබල ඉන්නත් බැහැ.

    https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/s720x720/551120_335104389915509_697377791_n.jpg

    ReplyDelete
  13. මට හිතෙන විදිහට සහ දැනෙන විදිහට කබ්බාට මේ ගෲප් එක ගැන හොයා ගන්න බැරි වෙන එකක් නෑ... ඒ නිසා ගොඩාක් දුරට කබ්බගේ ඊලඟ පෝස්ට් එක ඔය ගෲප් එක ගැන වෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. එක්කො උඹට ලින්ක් එක ඇරගන්න තරම් මොලයක් නැති හරකෙක්. එහෙමත් නැත්නම් උඹගෙ නමත් ඒ ලිස්ට් එකේ තියෙන නිසා පුක දෙන්න ආව එකෙක්. ආයෙ පොඩ්ඩක් ක්ලික් කරල බලපන්.

      Delete
  14. අනේ මන් දන්නෙ නෑ මේ වෙන දේවල්. ඒත් බ්ලොග් තියෙන්නෙ අපිට රන්ඩු වෙන්න නෙමෙයි නේද?

    ReplyDelete