Friday, August 17, 2012

මොකද උනේ?

  තැටිය රත් වූ වෙලාවේ රොටියක් පුච්චමි..
 
 
  
  • කබ්බෝ සෙට් එක සැරටම දැගලුවේය.
  • මඩ බාල්දි පිටින් විසිවිය.
  • ගෘප් එකකුත් සාදන ලදී. 
බ්ලොග් ලියන කබ්බෝ

බ්ලොග් කරණයට පරිනතයයි කියා ගන්නා අයවලුන් විසින් කබ්බන් යයි හදුන්වනු ලැබුවන්ගේ සංසදය ....
 
මෙම ගෘප් එක පිහිටුවීමේ ප්‍රධාන...අරමුණු
 
          1) නවක බ්ලොග්කරුවන් දිරිමත් කිරීම
2) බ්ලොග් කරුවන් අතර සුහදතාවය වර්ධනය කිරීම .
3) බ්ලොග්කරුවන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් බ්ලොග් අවකාශය තුල පෙනී සිටීම
4) බ්ලොග් අවකාශය වෙනුවෙන් පොදු කටයුතු සදහා පෙළගැසීම
 
  • ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න ඇතිවිය.
  • ගෙදර ගිනි පිට ගියේය.
  • ඉන්න සියලුම කබ්බන් එලවා දමන ලදී. 
  • ආරක්ෂාව තහවුරු කරන ලද බව දැනගන්නට ලැබුණි.(කබ්බා ගෘප් එකට එක වන්නට පෙර)
  • ආරක්ෂාව විවාහ වන්නටද පෙර,ගර්භනී ලකුණුද නොපෙන්වා දරුවකු ප්‍රසුත කරන ලදී.(නැවතත් සවුත්තු විය)
  • ගෘප් එක නැවත ඕනෑම කෙනෙකුට ඇතුළුවීමට හැකි පරිදි කටයුතු සලස්වන ලදී.
  • ආතල් උපන්ගෙයිම මියදුනේය.
 
ඇත්තටම සිදු වුයේ මෙයද ?
 
නැත කිසිසේත්ම නැත.කබ්බන්ගේ ආතල් කබ්බන් ගනිමින් සිටී.සැඟවී පහර දීමෙන් කිසිදු තෘප්තියක් ලබාගත නොහැක.දැන් පහර දෙන්නේ එලිපිටය.එවිට සමහර අයියලාට පින්තුර උපුටා දක්වා ආතල්  ගැනීමට නොහැකිය.

11 comments:

  1. අර බබාගේ පින්තූරය ලස්සනයි :)

    ReplyDelete
  2. මරාගන්ඩ ඔන්නැ යාළු හැමෝටම උදවුකරගන ,පපුවටයි , ඔලුවටයි මොනවා හරි දාගන සතුටටින් ඉමු,දවස තිස්සෙම රේස් දුහලා මොකටද අනේ සතූටු වෙන්න තියන වේළාවෙත් රංඩුවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උබ වෙනදට දාන තරුව මම අද දානවා.

      ***

      Delete
  3. අනිවා වලි නම් ඕනෙම නෑ කාටහරි කියවන්න පුළුවන් දෙයක් ලියලා පාඩුවේ ඉමු

    ReplyDelete
  4. aththatama hoda deyak liyanna ganna.aniwa api enawa ewa kiyawanna.

    ReplyDelete
  5. කබ්බන් කියා කෑ ගහපු අයියා පච වී ගියේය.. එක්සැන්ඩර් කෙනෙකු හා උරණ වී අයියා නා ගත්තේය.. එක්සැන්ඩර්යා උගේ බෝලය අයියාට පෙන්නුවේය.. :)

    ඇනෝ හැමෝගෙම පොදු ඉඩම..

    http://anonymusgelokaya.blogspot.com

    ReplyDelete
  6. හැමදාමත් මෙන් අනේ මන්දා කියා ෂේප් වන්නට සිත් නොදේ...
    එත් කියන්න ගියොත් ඉවරයක් නැති නිසා කටවහං ඉන්නං..

    ReplyDelete
  7. අනේ මන්දා බන්ස්ලා ගූගල්ලා නිකන් දෙන බ්ලොගර් එකත් සමහරු අයිති කරගෙන කිං හන්තර්ලා වෙන්න හදනවා.

    ReplyDelete
  8. දැන් පහර දෙන්නේ එලිපිටය.එවිට සමහර අයියලාට පින්තුර උපුටා දක්වා ආතල් ගැනීමට නොහැකිය. :D


    ~the kabbage thaaththaaa~

    ReplyDelete
  9. ලස්සන පින්තූරයක්. සෝ . . . ස්වීට් !

    ReplyDelete