Thursday, July 26, 2012

ලක්ෂ දෙකේ අතුරු නාටකය .....

කබ්බාට කට තියන් ඉන්නට බැරිය.උපශාන්ත මහතා විසින් පලකරන ලද මහත් ආන්දෝලනයකට තුඩු දුන් ලිපිය දැක කබ්බාද සාදාරන හේතු පෙන්වා ලිපියක් දැම්මේය.අන්තිමට සිදු වුයේ කබ්බා අභීතයාට කඩේ යන්නෙකු ලෙස හංවඩු ගැසීමය.මම පසන් නොවේය.නුඹලා දන්නා කිසිවෙකුත් නොවේය.මාගේ සිත්ගත් පාර්ශවයක්ද නැත.අසාදාරණයට එරිහිව කතාකරනවා පමණි.මාගේ කලින් ලිපියේ මා උපශාන්ත මහතාට කියා සිටියේ තමන්ගේ පෞද්ගලික දේවල් බ්ලොග්වල පල නොකරන ලෙසයි.නැතහොත් බ්ලොග් ලෝකයට පරිභාහිර වූ සන්සිදීන් බ්ලොග් ලෝකයට අදාල කර නොගන්නා ලෙසයි (මෙහෙම කිව්වම තේරෙන්නේ නෑ රෙද්ද පල්ලේ තියන ඒවා රෙද්ද උස්සලා පෙන්නන්න  එපා කියන එකම තමයි).යථාර්තයට එළබෙන්න කාලයයි මේ.


මම නේද? වංචාකරයෙක්ද? හොරෙක්ද? තක්කඩියෙක්ද? නැත්නම් මොකෙක්ද? = ඔව්  


අභීතයා විසින් දැන් රංග දක්ක්වන්නේ අමුතුම නාටකයකි.ඔහු නය පියවා නැත නොපියවාද නැත.ඔහු තමන්ට එරෙහිව එල්ල වූ චෝදනාවෙන් පන යන්නේ හරිම අහිංසක කතා  කීපයක් කියාය.


" මගේ ගණුදෙණු ගැන මම මෙතනින් එහාට එක වචනයක්වත් ආයේ  කතා කරන්නේ නෑ.. මොකද කවුරුවත් මාත් එක්ක ගණුදෙණු කලේ, බ්ලොග් පෝස්ට් දාලා, මම අභියත් එක්ක ගණුදෙණු කරන්නද කියලා අහලා නෙවෙයි කියලා මම විශ්වාස කරන නිසා.. ඒවා මම ගෙව්වද නැද්ද කියන එක බ්ලොග් අවකාශයට කියන්න ඕන දෙයක් නෙවේ කියන එකත් මම විශ්වාස කරනවා... "


කෙලින්නම කියනවානම් ඔහු රෙද්ද උස්සා ඇතුල පෙන්වන්නට කැමති නැත.


"අනේ මල්ලි මට පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕන, පොඩ්ඩක් වරෙන් මාත් එක්ක දවසක් යන්න, අඩේ මචන් මට පොඩි උදව්වක් ඕන අතනට ගිහින් බලපන් මේ වැඩේ., අඩේ මචන් මට පොඩි අදහසක් තියෙනවා මෙහෙම කලොත් හොඳ නැද්ද? වගේ නොයෙක් උදව් මගෙන් ගත්ත පොරවලුත් ඇවිල්ලා මම ගැන ලස්සනට කියලා ගිහින් තියෙනවා මම දැක්කා.."


කබ්බාට කියන්න ඇත්තේ අභීත මහතාණෙනි ඔබතුමා මිනිසුන් වෙනුවෙන් මෙතරම් සේවයක් කර තිබේ නම් වහාම දේශපාලනයට පිවිසෙන්න යන්නයි.ඔබගේ බොරු කීමේ හැකියාව එයට මහත් ලෙස උපකාරී වනු ඇත.


මේ මාතෘකාව හිරි කිතය.මෙම කෙටිලිපිය අවසන් කරන්නට උපශාන්ත මහතාගේ කොමෙන්ටුවකින් කොටසක් උපුටා ගනිමි.


"උදයන්ති කුළතුංගල, අනෝෂා සොනාලිල ලස්සනට ඇඳල උත්සවවලට එන් හැටි මතක් උනා අද අභීත අලුතෙන් ලියල තියෙන පෝස්ට් එක දැක්කම. :D"


කබ්බට හොදටම හිනාය.(කබ්බ ඇනොලා මෙන් පශ්චාත් භාගයෙන් හිනා නොවේ)


ප.ලි - අඩෝ අභීත  පිරිමියෙක්  විදියට ප්‍රශ්නෙට මුහුණ දීපන්.නිකන් සුරංගනා කතා කිය කියා ප්‍රශ්නෙන් පැනල යන්නේ.මේකෙන් ඔප්පු වෙන්නේ උබ මේ මිනිස්සු කියන විදියට හොරෙක් කියන එක නෙවෙයි ද ?  


ප.ලි - අඩෝ අභීත පිරිමියෙක් විදියට ප්‍රශ්නෙට මුහුණ දීපන්.නිකන් සුරංගනා කතා කිය කියා ප්‍රශ්නෙන් පැනල යන්නේ.මේකෙන් ඔප්පු වෙන්නේ උබ මේ මිනිස්සු කියන විදියට හොරෙක් කියන එක නෙවෙයි ද ?


සුවහසක් බ්ලොග් කියවන්නන්ගේ තෘප්තිය පිණිස මුල් ලිපියේ තිබු නමුත් පලවූ ලිපියෙන් ඉවත් කරන ලද ප.ලි කොටස නැවත දමමි.

ප.ලි - අඩෝ අභීත පොන්න කැ*යෝ පිරිමියෙක් විදියට ප්‍රශ්නෙට මුහුණ දීපන්.නිකන් සුරංගනා කතා කිය කියා ප්‍රශ්නෙන් පැනල යන්නේ.මේකෙන් ඔප්පු වෙන්නේ උබ මේ මිනිස්සු කියන විදියට කැ* හොරෙක් කියන එක නෙවෙයි ද ?දැන් වත් අර මනුස්සයාගේ සල්ලි දීපන් ගොන් හු*තෝ .

9 comments:

  1. අඩෝ අභීත නරක සමණළයා චී කැතයි හොදේ.......

    ReplyDelete
  2. කබ්බා පුතේ උඹ තාම ෆෝම් වෙලා මදි.ඔය අහක යන ගූ හැලි වලට අත නොදා ඇනොනිමස් ආතල් ආකාරයේ ලිපියක් දෙකක් දාපන්කෝ.

    ReplyDelete
  3. අදනම් එච්චර ගතියක් නැහැ බන්

    ReplyDelete
  4. අනේ කබ්බෝ... උපශාන්තයා දුන්නේ නෑ කිව්වා... අභීතයා දුන්නා කියලා කියලත් නෑ.. අභීතයා කිව්වා පුළුවන්නම් තුන් දෙනෙක් කියන්න කියලා.. දැන් තාම කවුරුත් කියලත් නෑ... වෙනදා උගේ බ්ලොග් එකට සිය ගනන් කමෙන්ට් වැටෙනකොට මේකට වැටිලා තියෙන්නේ 20යි.. ඌ හිට් පෙරේතයා නිසා ඌට දුක ඇති... ඌයි ඉංදිකයි හෙට අනිද්දා ඉඳන් ආයේ හොඳ වෙලා කරේ අත දාගෙන ඉදීවි.. තොපි ලොකු ටෝක් දීලා පුකේ ඇගිල්ල ගහගෙන රෙන්න බැරිව වගේ ඉදීවි...

    ඉන්දිකයා පෝස්ට් දැම්මා.. තව කට්ටිය ගොඩාක් පෝස්ට් දැම්මා... අභීතයා තාමත් එහෙමමයි.. ඉන්දිකයා ඇර ඌට කෙලලා පෝස්ට් දාපු උන් අද ඌත් එක්ක අපූරුවට ඉන්නවා... ලබන සතිය වෙද්දි ඉන්දිකත් ඔච්චරයි.. උඹ බ්ලොග් වලට අළුත්... මටනම් මේ කබ්බා කියන්නේ ගිය සතියෙ ගූ වෙලා ගිය අනෝගේ අළුත් අවතාරේ වගේ...

    මේවා නෙවේ යකෝ ඇනෝ කියන්නේ.. දැනටමත් අරුන් දෙන්න තොපිට හිනාවෙනවා ඇති...

    ReplyDelete
  5. අභීත කියනව තුන් දෙනෙක් එන්න කියල. තව කලින් ගණුදෙනු කරපු 10 කට එන්න කියනව. හරි එහෙම ආව කියමුකෝ. කමෙන්ට් මොඩරේට් කරල තියෙන එකේ දැනටමත් එහෙම ඇවිල්ල දැම්මෙ නැද්ද කියල කවුද දන්නෙ? මේ කරපු වංචා එක්ක අභීතගෙ වචනෙ කවුරුත් විශ්වාස කරනවද?

    ReplyDelete
  6. ඇනෝලා ඇනෝ ලෙස බ්ලොග් ලියන්නේ තමන්ගේ පුද්ගලිකත්වය ආරක්ශාකර ගැනීමටය. ඇනෝ අහවලා යයි කෙනෙක් සැක කිරීම සාදාරණය.

    එම සැකය යන්නේ වැරදි පාරක නම් ඇනෝටද ආතල්ය. ඒ අහිංසකයෙක් අසුවන අතර ඇනෝට යෙහෙන් වැජඹිය හැකි නිසාය.

    "මම අහවලා නොවේ" යැයි කීමට ඇනෝට ඇති පශ්චාත් භාගයේ අමාරුව කුමක්ද? සිතීමේ හැකියාවක් ඇති උන් සිතා බලත්වා.

    ReplyDelete
  7. අනේ බන් මේ මඟුල් අපිට කන්නද?ලියනවනම් පෝස්ට් එකකට මඩ ගහලා ලියපන් නැත්තම් මේකත් කුණු කූඩෙට තමා

    ReplyDelete
  8. අනුංගෙ රෙද්දවල් වලට අහක ඉන්න උං ලේ පුච්ච ගන්න එක වැඩක් නෑ නේද????

    ReplyDelete
  9. Harrah's Cherokee Casino & Hotel - MapYRO
    Harrah's Cherokee Casino & Hotel · 영주 출장마사지 Cherokee Casino Resort is in the 속초 출장샵 mountains, just a few 포항 출장샵 miles from 계룡 출장샵 the airport. 밀양 출장마사지 · Harrah's Cherokee Casino Resort is minutes

    ReplyDelete