Tuesday, July 17, 2012

පතාන් ගමු....... :)

ලොකු වැඩක් නෙමේ අනී.අහින්තකව බ්ලොගී එකක් ලියාගෙන ඉන්න පුංචි අපිත කියන්න තීන දේ කෙලින්ම කියන්න දෙන්නේ නැති මේ කැළ කුලිලු සමාජෙත පුන්ති පණිවිඩයක් දෙන්න විතලයි ඕනි උනේ.
අපිතත් යමක් කමක් තේලෙනවා කියල.

16 comments:

  1. අපි අහිංසක කබ්බෝය උන් මහා ලොකු දාර්ශනිකයෝය ...

    ReplyDelete
  2. උඹත් අපි වගේ කබ්බෙක්ද? පට්ට..... මම උඹට ඇඩ් එකක් දාලා දෙන්නං අඩවියේ නග්ගලා ගමු... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. onna apith ennamko....kabba ayyage wada balanna. :)

    ReplyDelete
  4. ද කබ්බා... ලියහං මචං දිගටම

    ReplyDelete
  5. අලේ මලු බ්ලොග් එකක්.දිගතම එනවා ඔන්න.

    ReplyDelete
  6. කබ්බා මල්ලී..(අයියෙක්ද මන්ද.) මාත් මෙහෙ උන්නට හෙන කබ්බි.ඔය රජාලගෙ පැත්තෙනෙ.ඒත් අඩුම අඩුම ගානෙ ගැහැනියෙක් විදියට කතා කරන්න ඉගෙන ගෙන තියන කබ්බියෙක්..සුභ ගමන්.දිගටම ලියන්න.අපි ප්‍රචාරයක් දෙන්නම්........

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවෝ...

      Delete
    2. උයා තාමත් අරයාට කියල ඇරවගන්නවද අක්කියා? නැත්නම් ඇරවගන්න කෙනෙක් හොය හොය ඉන්නවද? අපි කබ්බො උනාට අපිටත් වැඩ පුලුවනි. ඕනි නම් කියන්න අපි උයාට සලකන්නම්

      Delete
    3. මම කවුරු එක්ක මොනව කරත් තමුසෙට තියෙන අමාරුව මොකක්ද? අනේ යනව හලෝ යන්න පව් නොදී

      Delete
  7. එල එල කබ්බෝ..
    ලීපංකෝ..

    ReplyDelete
  8. මං හිතූවේ පොඩි උන්ගේ එකක් කියලා
    කවියක් සින්දුවක් කතාවක්
    හොරකන් කරන්ඩ කියලා ආවේ

    ReplyDelete