Tuesday, July 31, 2012

මේක ඇත්ත නම් අරකත් ඇත්ත ?

පාටක කොමෙන්ටුවකින් උපුටා ගන්නා ලද සංවාදයට තුඩුදිය හැකි මාතෘකාවක්...........   

Anonymous has left a new comment on your post "උඹ දන්නවද මම ගහන බඩුව කවුද කියල?":

කබ්බා, උඹගෙ අන්තිම පෝස්ට් කිසිම රහක් නෑ. මෙන්න මේ වගේ ඕපදූපයක් ලියපන්


     කබ්බා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකෙන අතර සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට....  

4 comments:

  1. මෝඩ චූන්...
    සෑමා ගැන අපිට අමුතුවෙං කියලා දෙන්න ඕන්නෑ..

    ReplyDelete
    Replies
    1. බුද්ධියේ විමසුමට.... :D

      Delete
  2. මං දන්නා තරමින් සෑමා යනු අහිංසක මෙන්ම දක්ෂයෙක්
    සහ පොරකි.

    ReplyDelete
  3. මට සෑමා වෙනුවෙන් චරිත සහතිකයක් දෙන්න තරම් මම සෑමා අදුරන්නේ නෑ . එත් තමන් ප්‍රවීනයි කියල හිතන් ඉන්න ගොඩ දෙනෙක්ට වඩා සෑමා නිර්මාණශීලියි කියලයි කියන්න පුළුවන් හිතේ කහටක් නැතුව .පල ඇති රුකට නේ බන් පොලු ගහන්නේ..නැද්ද ?

    ReplyDelete