පාටක කොමෙන්ටුවකින් උපුටා ගන්නා ලද සංවාදයට තුඩුදිය හැකි මාතෘකාවක්...........
Anonymous has left a new comment on your post "උඹ දන්නවද මම ගහන බඩුව කවුද කියල?":
කබ්බා, උඹගෙ අන්තිම පෝස්ට් කිසිම රහක් නෑ. මෙන්න මේ වගේ ඕපදූපයක් ලියපන්
කබ්බා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකෙන අතර සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට....
මෝඩ චූන්...
ReplyDeleteසෑමා ගැන අපිට අමුතුවෙං කියලා දෙන්න ඕන්නෑ..
බුද්ධියේ විමසුමට.... :D
Deleteමං දන්නා තරමින් සෑමා යනු අහිංසක මෙන්ම දක්ෂයෙක්
ReplyDeleteසහ පොරකි.
මට සෑමා වෙනුවෙන් චරිත සහතිකයක් දෙන්න තරම් මම සෑමා අදුරන්නේ නෑ . එත් තමන් ප්රවීනයි කියල හිතන් ඉන්න ගොඩ දෙනෙක්ට වඩා සෑමා නිර්මාණශීලියි කියලයි කියන්න පුළුවන් හිතේ කහටක් නැතුව .පල ඇති රුකට නේ බන් පොලු ගහන්නේ..නැද්ද ?
ReplyDelete